මැයි 04, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සාලමුල්ල ලක්සඳ සෙවණ මහල් නිවාස සංකීර්ණය ජනපති අතින් ජනතා අයිතියට

    දෙසැම්බර් 02, 2014
    කොලොන්නාව, සාලමුල්ල නිවාස ඒකක 216කින් සමන්විත ලක්සඳ සෙවණ මහල් නිවාස සංකීර්ණය ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (01) පස්වරුවේ ජනතා අයිතියට පැවරිණි.
     
    නිවාස ව්‍යාපෘතිය ජනතා අයිතියට පවරාදුන් ජනාධිපතිතුමා එහි නිරීක්ෂණ චාරිකාවක ද නිරත විය.
     
    අනතුරුව පැවැති උත්සව සභාවේ දී නිවාසලාභීන් තිස් දෙනෙකු වෙත නිවාස හිමිකම් පත්‍ර ප්‍රදානය කිරීම ද ජනාධිපතිතුමා අතින් සිදු විය.
     
    එම ජනතාව අතරට ගිය ජනාධිපතිතුමා ඔවුන්ගේ සුව දුක් විමසීමට ද අමතක නොකළේය.
     
    ජ්‍යේෂ්ඨ අමාත්‍ය ඒ.එච්.එම්. ෆවුසි, අමාත්‍යවරුන් වන බන්දුල ගුණවර්ධන, විමල් වීරවංශ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන තිලංග සුමතිපාල, හිරුණිකා ප්‍රේමචන්ද්‍ර, රාජ්‍ය ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යංශයේ ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහත්වරු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්වූහ.
     
    DB
     
    he laksada sewana 1
     
    he laksada sewana 3
     
    he laksada sewana 4
     
    he laksada sewana 5

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya