අප්‍රේල් 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජනපති කුඩා තේ වතු හිමියන් හමු වේ

    නොවැම්බර් 13, 2014
    ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා සහ කුඩා තේ වතු හිමියන් අතර හමුවක් ඊයේ (12) පස්වරුවේ අරලියගහ මන්දිරයේ දී පැවැත්විණි.
     
    දිවයින ම නියෝජනය වන පරිදි කුඩා තේ වතු හිමියන් මීට එක් ව සිටි අතර විවිධ අක්කර ප්‍රමාණ අතරින් තෝරාගත් හොඳම කුඩා තේ වතු හිමියන්ට සම්මාන සහ සහතිකපත්‍ර ප්‍රදානය කිරීම ද ජනාධිපතිතුමා අතින් සිදු විය.
     
    අමාත්‍ය මහින්ද සමරසිංහ, නියෝජ්‍ය අමාත්‍ය අර්ල් ගුණසේකර, පාර්ලිමේන්තු මන්ත්‍රී උදිත ලොකු බණ්ඩාර මහත්වරු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
    DB
    President and small Tea Estate Owners 1
     
     
    President and small Tea Estate Owners 2
     
    President and small Tea Estate Owners 3
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya