අප්‍රේල් 30, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජනපති ගොවිජන සේවා නිලධාරීන් හමු වේ

    නොවැම්බර් 11, 2014
    ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා සහ ගොවිජන සේවා දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අතර හමුවක් අද (11) පෙරවරුවේ අරලියගහ මන්දිරයේ දී පැවැත්විණි.
     
    දිවයිනම නියෝජනය කරමින් කෘෂිකර්ම නිලධාරීන් සහ ගොවිජන සේවා නිලධාරීන් පන්දහසකට අධික පිරිසක් මෙම අවස්ථාවට එක් ව සිටියහ.
     
    මෙරට කෘෂිකර්මාන්තය නංවාලමින් ක්ෂේත්‍රය වෙනුවෙන් ඉටු කරන මෙහෙවර උදෙසා ජනාධිපතිතුමා වෙත උපහාර තිළිණයක් ද මෙහිදී පිළිගැන්විණි.
     
    අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන, පළාත් කෘෂිකර්ම අමාත්‍යවරු ඇතුළු නියෝජිත පිරිසක් මෙම අවස්ථාවට එක් ව සිටියහ.
     
    DB
     
    President and Govi Jana Seva Officers 1
     
     
    President and Govi Jana Seva Officers 2

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya