අප්‍රේල් 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නිසි පරිදි රැස්වීම් පවත්වා නැති උපදේශක කාරක සභා ගැන සොයා බලනවා

    නොවැම්බර් 04, 2014

    නිසි පරිදි රැස්වීම් පවත්වා නොමැති අමාත්‍යාංශ උපදේශක කාරක සභා මොනවාදැයි සොයා බලන බව කතානායක චමල් රාජපක්ෂ මහතා අද (04) පාර්ලිමේන්තුවේදී පැවසීය.

    අධ්‍යාපන අමාත්‍යාංශයේ උපදේශක කාරක සභාව මාස පහකින් රැස් වී නොමැති බව හම්බන්තොට දිස්ත්‍රික් මන්ත්‍රී සජිත් ප්‍රේමදාස මහතා කළ දැනුම් දීම ගැන සලකා බලා මේ බව කී කතානායකවරයා උපදේශක කාරක සභා නොපවත්වන අය ගැන වැඩිදුරටත් සොයා බලන බව ද කීය.

     

    NDH/HC

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya