මැයි 02, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජාතික භාෂා අධ්‍යාපන හා පුහුණු ආයතන (NILET) 02ක් මඩකළපුවේ හා මහනුවර

    ඔක්තෝබර් 30, 2014
    ජාතික භාෂා අධ්‍යාපන හා පුහුණු ආයතන (NILET) 02ක් මඩකළපුවේ හා මහනුවර ඉදිකිරීමට නියමිත බවත් ඒවා හැකි ඉක්මනින් ඉදිකර අනාගතයේදී විවෘත කරන බවත් ජාතික භාෂා හා සමාජ ඒකාබද්ධතා නියෝජ්‍ය අමාත්‍ය පී. දිගම්බරම් මහතා පවසයි.


    අමාත්‍යවරයා මෙසේ පැවසුවේ අද (30) පාර්ලිමේන්තුවේදී පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා විසින් වාචික පිළිතුරු අපේක්ෂාවෙන් අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

    කිලිනොච්චියේ ජාතික භාෂා අධ්‍යාපන හා පුහුණු ආයතනක් විවෘත කළ බවත් මේ අමාත්‍යාංශය සඳහා අවශ්‍ය මුදල් ප්‍රතිපාදන ප්‍රමාණවත් නොවූ විට මුදල් අමාත්‍යාංශය සමඟ සාකච්ඡා කර මුදල් ගන්න උත්සාහ දරන බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya