මැයි 02, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මී ගව සම්පත දේශීය කිරි නිෂ්පාදනය තුළ කාර්යක්ෂම ව යොදා ගැනීමේ වැඩපිළිවෙළක්

    ඔක්තෝබර් 29, 2014

    මී ගව සම්පත දේශීය කිරි නිෂ්පාදනය තුළ කාර්යක්ෂම ව යොදා ගැනීම සඳහා වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වන බවත් නවීන යන්ත්‍රෝපකරණ යොදා ගනිමින් කිරි නිෂ්පාදනය වැඩිකිරීමට කටයුතු කරන බවත් පශු සම්පත් සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය එච්.ආර්. මිත්‍රපාල මහතා පවසයි.


    අමාත්‍යවරයා මෙසේ පැවසුවේ අද (29) පාර්ලිමේන්තුවේදී පාර්ලිමේන්තු මන්ත්‍රී අකිල විරාජ් කාරියවසම් මහතා විසින් වාචික පිළිතුරු අපේක්ෂාවෙන් අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

    මෙරට සමස්ත කිරි අවශ්‍යතාවෙන් මී කිරි නිෂ්පාදනය 40%කි. මිල්කෝ, NLDB ආයතන රජය යටතේ කිරි නිෂ්පාදනය සිදු කරන බවත් අනෙකුත් කිරි නිෂ්පාදනය කරනු ලබන ආයතන සියල්ල පෞද්ගලික ආයතන බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

    NDH/HC

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya