මැයි 05, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    2015 අය-වැය යෝජනා පිළිබඳ පරිපාලන සේවා නිලධාරීන් දැනුවත් කිරීමේ හමුවක් ජනපති ප්‍රධානත්වයෙන්

    ඔක්තෝබර් 26, 2014

    2015 අය-වැය යෝජනා පිළිබඳ පරිපාලන සේවා නිලධාරීන් දැනුවත් කිරීමේ හමුවක් ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද (26) පස්වරුවේ කොළඹ නෙළුම් පොකුණේදී පැවැත්විණි.


    අමාත්‍යවරුන් වන බැසිල් රාජපක්ෂ, ඩබ්.ඩී.ජේ. සෙනෙවිරත්න, නියෝජ්‍ය අමාත්‍ය විජය දහනායක, ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග, අමාත්‍ය මණ්ඩල ලේකම් සුමිත් අබේසිංහ, රාජ්‍ය ආරක්ෂක සහ නාගරික සංවර්ධන අමාත්‍යංශයේ ලේකම් ගෝඨාභය රාජපක්ෂ, ජනාධිපති කාර්යමණ්ඩල ප්‍රධානී ගාමිනී සෙනරත්, රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ ලේකම් පී.බී. අබේකෝන්, පරිපාලන සේවා සංගමයේ සභාපති, කොළඹ දිස්ත්‍රික් ලේකම් කමල් පද්මසිරි යන මහත්වරු සහ පරිපාලන සේවා නිලධාරීන් විශාල පිරිසක් මෙම අවස්ථාවට එක් ව සිටියහ.

     

    SDF

    At Nelum Pokuna1At Nelum Pokuna2At Nelum Pokuna3At Nelum Pokuna3At Nelum Pokuna5

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya