මැයි 05, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ලංකාවේ අයවැය ලේඛනවල ඓතිහාසිකම අයවැය අද

    ඔක්තෝබර් 24, 2014

    ලංකාවේ අයවැය ලේඛනවල ඓතිහාසිකම අයවැය කතාව මෙවර අයවැය බව ජල සම්පාදන හා ජලාපවහන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අද (24) පාර්ලිමේන්තුවේදී අයවැය ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් වෙත අදහස් දක්වමින් පැවසීය.

     

    පැය 3ක් පුරා අයවැය කතාව පවත්වලා එමඟින් ජාතියට අලුත් විශ්වාසයක් සමඟ ඉදිරියට ගමන් කිරීමට අවස්ථාව උදා කර දුන් බව දිනේෂ් ගුණවර්ධන මහතා කියා සිටියේය.

     

    හැම ක්ෂේත්‍රයක්ම කළ ඉල්ලීම් සලකා බලා, හැම ක්ෂේත්‍රයක්ම ආවරණය වන පරිදි ලබා දුන් අයවැයක් මෙවර ඉදිරිපත් කළ බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

     

    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya