අප්‍රේල් 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජනපති ළමා සංවර්ධන හා කාන්තා කටයුතු නිලධාරීන් හමුවේ

    ඔක්තෝබර් 20, 2014
    ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා සහ ළමා සංවර්ධන හා කාන්තා කටයුතු නිලධාරීන් අතර හමුවක් ඊයේ (19) පස්වරුවේ අරලියගහ මන්දිරයේ දී පැවැත්විණි.
     
    ළමා හිමිකම් නිලධාරීක්, මුල් ළමාවිය සංවර්ධන නිලධාරීන්, වනිතා සංවර්ධන නිලධාරීන්, උපදේශන නිලධාරීන්, මනෝ සමාජීය සහ ළමා රක්ෂණ නිලධාරීන් ඇතුළු 5000කට අධික පිරිසක් මෙම අවස්ථාවට එක් ව සිටියහ.
     
    "අපේ ළමුන්ට සහ කාන්තාවන්ට සුරක්ෂිත හා අභිමානවත් දේශයක්" මැයෙන් මෙම හමුව සංවිධානය කර තිබුණි.
     
    අමාත්‍යවරුන් වන තිස්ස කරල්ලියද්ද, පවිත්‍රා වන්නිආරච්චි, පාර්ලිමේන්තු මන්ත්‍රීනි සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්ම මහත්මීහු ඇතුළු පිරිසක් මීට එක් ව සිටියහ.
     
    DB
     
    03 2
     
     
    03

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya