අප්‍රේල් 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජනපති සහ වෘත්තීය සමිති නියෝජිතයන් අතර හමුවක්

    ඔක්තෝබර් 20, 2014
    ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා සහ වෘත්තීය සමිති නියෝජිතයන් අතර හමුවක් ඊයේ (19) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී පැවැත්විණි.
     
    80 ජූලි වර්ජකයන් වෙනුවෙන් කරන ලද සේවයට සමස්ත ලංකා රජයේ ගොඩනැගිලි සංගමයේ සභාපති පී.වී. සිරිසේන මහතාට සහ ලේකම් ඩී. රන්මන්ඩල මහතාට උපහාර තිළිණ ප්‍රදානය කිරීම ද මෙහිදී ජනාධිපතිතුමා අතින් සිදු විය.
     
    අමාත්‍යවරුන් වන දිනේෂ් ගුණවර්ධන, බැසිල් රාජපක්ෂ, ගාමිණි ලොකුගේ, කුමාර වෙල්ගම, බස්නාහිර පළාත් ආණ්ඩුකාර අලවි මව්ලානා, පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල, ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහත්වරු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක් ව සිටියහ.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya