"මහින්ද චින්තනයෙන් ගොවිකම පෙරට ම" මැයෙන් සංවිධානය කර තිබූ මෙම හමුවට දිවයිනේ සෑම දිස්ත්‍රික්කයක් ම නියෝජනය කරමින් කෘෂි නිලධාරීන් පන්දහසක් පමණ එක් ව සිටියහ.
අමාත්‍ය මහින්ද යාපා අබේවර්ධන, නියෝජ්‍ය අමාත්‍ය වයි.ජී. පද්මසිරි, ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහත්වරු ඇතුළු පිරිසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.
DB