අප්‍රේල් 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නාරම්මල දිවි නැගුම සතිපොළ ජනපති සුරතින් ජනතා අයිතියට

    ඔක්තෝබර් 10, 2014
    නාරම්මල ප්‍රදේශයට දීර්ඝකාලීන ව පැවැති අඩුවක් සපුරාලමින් ආර්ථික සංවර්ධන අමාත්‍යංශයේ මුදල් ප්‍රතිපාදන යටතේ රුපියල් ලක්ෂ 938ක වියදමින් ඉදිකරන ලද නාරම්මල දිවි නැගුම සතිපොළ ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ සුරතින් අද (10) පස්වරුවේ ජනතා අයිතියට පැවරිණි.
     
    අමාත්‍යවරුන් වන එස්.බී. නාවින්න, අනුර ප්‍රියදර්ශන යාපා. ජොන්ස්ටන් ප්‍රනාන්දු, ජයරත්න හේරත්, සාලින්ද දිසානායක, වයඹ පළාත් ප්‍රධාන අමාත්‍ය දයාසිරි ජයසේකර, පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත බණ්ඩාර, නාරම්මල ප්‍රාදේශීය සභාවේ සභාපති ඩී.එම්. සුමනසිරි මහත්වරු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක් ව සිටියහ.
     
    DB
     
    HE narammalo pola 1
     
     
    HE narammalo pola 2
     
    HE narammalo pola 3
     
    HE narammalo pola 4
     
    HE narammalo pola 5

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya