අප්‍රේල් 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වැල්ලවත්ත "ලක්මුතු සෙවණ" නිවාස සංකීර්ණය ජනපති අතින් ජනතා අයිතියට

    ඔක්තෝබර් 07, 2014

    වැල්ලවත්ත, මයුරා පෙදෙස අඩු අදායම්ලාභී මෙන් ම අඩු පහසුකම් නිවාසයන්හි ජීවත් වූ ජනතාව වෙනුවෙන් ඉදි වූ "ලක්මුතු සෙවණ" නිවාස සංකීර්ණය ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ සුරතින් අද (07) පස්වරුවේ ජනතා අයිතියට පැවරිණි.

     
    නිවාසලාභීන් වෙත සංකේතාත්මක ව නිවාසවල යතුරු ප්‍රදානය කිරීම ද ජනාධිපතිතුමා අතින් සිදු විය.
     
    නිවාසලාභීන් ජනාධිපතිතුමා වෙත සමරු තිළිණයක් ද පිළිගැන්වීය.
     
    අමාත්‍යවරුන් වන සුසිල් ප්‍රේමජයන්ත, දිනේෂ් ගුණවර්ධන, විමල් වීරවංශ, ජීවන් කුමාරතුංග, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන තිලංග සුමතිපාල, දුමින්ද සිල්වා, ඒ.එච්.එම්. අස්වර්, බස්නාහිර පළාත් ආණ්ඩුකාර අලෙවි මවුලානා, බස්නාහිර පළාත් අමාත්‍ය උපාලි කොඩිකාර, රාජ්‍ය ආරක‍්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ගෝඨාභය රාජපක්ෂ, නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති නිමල් පෙරේරා, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජගත් ජයසූරිය හා පොලිස්පති එන්.කේ. ඉලංගකොන්  යන මහත්වරු ඇතුළු පිරිසක් එක්ව සිටියහ.
     
    NDH/pmu_pix by Chandana Perera
     
     
     
     
    4
     
    6
     
    7
     
    8

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya