අප්‍රේල් 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පූජ්‍ය බෙල්ලන ශ්‍රී ඤාණවිමල මහා නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ ආදාහන පූජෝත්සවයට ජනපතිත් එක්වෙයි

    ඔක්තෝබර් 07, 2014
    අපවත් වී වදාළ සියම් මහා නිකායේ කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ අතිගරු මහා නායක අග්ගමහා පණ්ඩිත, සාහිත්‍යසූරී බෙල්ලන ශ්‍රී ඤාණවිමල හිමිපාණන් වහන්සේගේ ආදාහන පූජෝත්සවය අද (07) පස්වරුවේ ක්‍රීඩා අමාත්‍යාංශ ක්‍රීඩාංගණයේදී පැවැත්විණි. 
     
    එම අවස්ථාවට ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා ද සහභාගී විය.
     
    HC/pmu_pics by: Chandana Perera

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya