අප්‍රේල් 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රසික ඒකනායක දේහයට ජනපතිගෙන් අවසන් ගෞරව

    සැප්තැම්බර් 30, 2014

    අනුරාධපුර, මධ්‍යම නුවරගම් පළාතේ ප්‍රාදේශීය සභා මන්ත්‍රී, නියෝජ්‍ය අමාත්‍ය ඩබ්.බී. ඒකනායක මහතාගේ පුතණුවන් ද වන අභාවප්‍රාප්ත රසික ඒකානයක මහතාගේ දේහයට ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා අවසන් ගෞරව දැක්වීය.


    ඒ මහතාගේ දේහය තැන්පත් කර ඇති අනුරාධපුර නිවසට අද (30) දහවල් ගිය ජනාධිපතිතුමා දේහයට අවසන් ගෞරව දක්වමින් නියෝජ්‍ය අමාත්‍ය ඩබ්.බී. ඒකනායක මහතා ඇතුළු පවුලේ ඥාතීන් වෙත සිය සාතිශය සංවේගය පළ කර සිටියේය.

    NDH/pmu_pix by nishanka de Silva

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya