අප්‍රේල් 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජනපති වතිකානුවේ සංචාරයක

    සැප්තැම්බර් 30, 2014

    ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා අතිඋතුම් ශුද්ධෝත්තම ෆ්රැන්සිස් පාප් වහන්සේ මුණගැසීම සඳහා මේ සතියේ වතිකානුවේ සංචාරයක නිරතවීමට නියමිතය. 


    පාප් වහන්සේගේ ශී‍්‍ර ලංකා සංචාරය පිළිබඳ නිල ආරාධනාව ජනාධිපතිතුමා මේ සංචාරයේදී සිදු කරනු ඇති බව ජනාධිපති ප‍්‍රකාශක මොහාන් සමරනායක මහතා පැවසීය.

    ලබන වසරේ ජනවාරි 13 වැනිදා අති උතුම් ශුද්ධෝත්තම ෆ්රැන්සිස් පාප් වහන්සේ ශී‍්‍ර ලංකාවේ සංචාරයක් සඳහා සැපත්වීමට නියමිතය.

    NDH/priu

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya