අප්‍රේල් 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශෂීන්ද්‍ර මහ ඇමති ධූරයේ දිවුරුම් දෙයි

    සැප්තැම්බර් 30, 2014

    ශෂීන්ද්‍ර කුමාර රාජපක්ෂ මහතා ඌව පළාත් ප්‍රධාන අමාත්‍යවරයා ලෙසින් ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා ඉදිරියේ අද (30) පෙරවරු 09.14ට යෙදුණු සුබ මොහොතින් ජනාධිපති ලේකම් කාර්යාලයේදී දිවුරුම් දෙනු ලැබීය.


    පසුගිය 20 වැනිදා පැවති ඌව පළාත් සභා මැතිවරණයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානය විශිෂ්ට ජයග‍්‍රහණයක් හිමිකර ගනු ලැබීය. එහිදී මනාප 96,619ක් ලබා ගැනීමට ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා සමත් විය.

    ඌව පළාත් සභාව සඳහා මන්තී‍්‍ර ධූර 19ක් හිමි කර ගැනීමට එ.ජ.නි. සන්ධානයට හැකි වුණි.

    NDH/Pix By : President's Media

    01

     

     

    04

    09

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya