අප්‍රේල් 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වැඩබලන අග විනිසුරු දිවුරුම් දෙයි

    සැප්තැම්බර් 29, 2014

    වැඩබලන අග විනිසුරු ලෙස ශ්‍රේෂ්ඨාධිකරණයේ ජ්‍යෙෂ්ඨ විනිසුරු, නීතිඥ සලීම් මා(ර්)සුෆ් මහතා අද (29) පෙරවරුවේ අරලියගහ මන්දිරයේදී ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා ඉදිරියේ දිවුරුම් දුන්නේය.

    ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහතා ද මේ අවස්ථාවට එක් ව සිටියේය.

    NDH/pmu_pix by Chandana Perera

    02

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya