මැයි 04, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අර්ථසාධක අරමුදල වැඩකරන කම්කරු ජනතාව ලැබූ ප්‍රගතිශීලි ජයග්‍රහණයක්

    සැප්තැම්බර් 26, 2014

    අර්ථසාධක අරමුදල පිළිබඳ පනත මුලින් ම ඉදිරිපත් කළේ ටී.බී. ඉලංගරත්න මහතා බවත් බණ්ඩාරනායක රජය යටතේ 1958 දී මේ පනත ඉදිරිපත් කළ අතර මෙය වැඩකරන කම්කරු ජනතාව ලැබූ ප්‍රගතිශීලි ජයග්‍රහණයක් බවත් ජ්‍යේෂ්ඨ අමාත්‍ය ආතාවුද සෙනෙවිරත්න මහතා පවසයි. 


    අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (26) පාර්ලිමේන්තුවේ දී සභාව කල්තබන අවස්ථාවේ යෝජනාව පිළිබඳ විවාදයට එක්වෙමිනි. 

     

    සේවක අර්ථසාධක අරමුදලට සේවකයන්ගෙන් අය කර ගන්නේ 8%ක් 12%ක් වැනි ප්‍රමාණයක්. නමුත් සිංගප්පූරුවේ සේවකයන්ගේ වැටුපෙන් 28%ක් සේවක අර්ථසාධක අරමුදලට බැර වෙනවා. සිංගප්පූරුව සේවක අර්ථසාධක අරමුදල ආයෝජනය කරනවා. ඒ මුදල්වලින් තමයි අහස උසට මාලිගා ඉදිකරන්නේ. සේවක අර්ථසාධක අරමුදලේ මුදල් ආයෝජනය කිරීමේ වරදක් නැති බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. 



    NDH/HC

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya