මැයි 03, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    උතුරේ පදිංචි වීමට එදා එල්.ටී.ටී.ඊ.ය ඉඩ දුන්නේ නෑ

    සැප්තැම්බර් 26, 2014

    අවුරුදු 30ක යුද්ධයකින් පසු දැන් උතුරු නැගෙනහිර ප්‍රදේශවල ජනතාව නැවත පදිංචි කිරීමට කටයුතු කරන බව ජල සම්පාදන හා ජලාපවහන අමාත්‍ය, ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි.


    අමාත්‍යවරයා මෙසේ පැවසුවේ අද (26) පාර්ලිමේන්තුවේදී පාර්ලිමේන්තු මන්ත්‍රී ඒ. විනයාගමූර්ති මහතා විසින් වාචික පිළිතුරු අපේක්ෂාවෙන් අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.


    ජනතාවට උතුරේ පදිංචි වීමට එදා එල්.ටී.ටී.ඊ.ය ඉඩ දුන්නේ නැති බවත් මේ වන විට සිය දහස් ගණන් පවුල් මේ ප්‍රදේශවල පදිංචි කර ඇති බවත් අමාත්‍යවරයා අවධාරණය කළේය.


    NDH/HC

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya