මැයි 04, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නව ජලාශ හා ජල යෝජනා ක්‍රම නිසා නියං තත්ත්වයන්ට ඉදිරියේ මුහුණ දිය හැකියි

    සැප්තැම්බර් 26, 2014

    නව ජලාශ හා ජල යෝජනා ක්‍රම ඉදිකිරීමට රජය කටයුතු කරන බවත් ඉදිරියේ පැමිණෙන නියං තත්ත්වයන්ට සාර්ථක ව මුහුණදීමට හැකි පරිසරයක් මේ වන විට නිර්මාණය කරමින් පවතින බවත් වාරිමාර්ග හා ජල සම්පත් කළමනාකරණ නියෝජ්‍ය අමාත්‍ය ඩබ්ලිව්.බී. ඒකනායක මහතා පැවසීය.


    අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (25) පාර්ලිමේන්තුවේදී සභාව කල්තබන අවස්ථාවේ යෝජනාව පිළිබඳ විවාදයට එක්වෙමිනි. 

     

    විපක්ෂය මේ නියඟය ගැන කතා කරන්නේ ලංකාවේ පළමු වැනි නියඟය කියා හිතාගෙනයි. කාලගුණ විද්‍යාඥයන් කියන්නේ මිනිස් ක්‍රියාකාරකම් නිසා වසර දෙකෙන් දෙකට නියං තත්ත්ව පැමිණෙනවා කියලා. ඒ නිසා අපි ජලය සංරක්ෂණය කිරීමට කටයුතු කරමින් සිටිනවා යැයි ඔහු අවධාරණය කළේය.

    NDH/HC

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya