මැයි 02, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඉදිකිරීම් කර්මාන්ත වෘත්තිකයන්ගේ නාමාවලියක් පවත්වාගෙන යාම වැදගත්

    සැප්තැම්බර් 24, 2014

    ඉදිකිරීම් කර්මාන්තය විධිමත් කිරීම මේ පනතේ මුලික අරමුණ බවත් වෘත්තිකයන්ගේ නාමාවලියක් පවත්වාගෙන යාම ඉතා හොඳ යෝජනාවක් බවත් ජ්‍යෙෂ්ඨ අමාත්‍ය පී. දයාරත්න මහතා පැවසීය.


    අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (23) පාර්ලිමේන්තුවේදී ඉදිකිරීම් කර්මාන්ත පනත් කෙටුම්පත විවාදයේ අදහස් දක්වමිනි.



    මේ පනත විවිධ අවස්ථාවලදී කතිකාවට ලක් වූ පනතක්. ඉදිකිරීම් කර්මාන්තකරුවන් ගොඩනැගිලි ද්‍රව්‍ය සපයන්නන් මේ සියලු දෙනාම පනත මඟින් ආවරණය වෙනවා. උපදේශන සභාව තුළින් වෘත්තිකයන් පුහුණු කිරීමත් සිදු වෙනවා. ආරවුල් නිරාකරණය සඳහා යම් ක්‍රමවේදයක් ද සැකසෙනවා. ඉදිකිරීම් කර්මාන්තය සඳහා ජාතික ප්‍රතිපත්තියක් ඇති කිරීම ඉතා වැදගත් කාර්යයක් බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.


    NDH/HC

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya