අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජනපති නියමයෙන් විදුලි බිලට සහ ඉන්ධනවලට සහනයක්

    සැප්තැම්බර් 16, 2014
    අද (16) සිට ක්‍රියාත්මක වන පරිදි විදුලි බිල සහ ඉන්ධන මිල පහත දමන බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා පැවසීය. 
     
    ඒ අනුව විදුලි බිල 25%කින් අඩු කිරීමට කටයුතු කෙරේ. 
     
    එසේම ඩීසල් ලීටරයක මිල රුපියල් 3.00 කින් ද, පෙට්රල් ලීටරයක මිල රුපියල් 5.00කින් ද, භූමිතෙල් ලීටරයක මිල රුපියල් 20කින් ද අඩු කෙරේ.
     
    චීන ජනාධිපති ෂී ජින් පින්ග් මැතිතුමා සමග ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවැත්වුණු හමුවේදී ජනාධිපතිතුමා මේ බව කියා සිටියේය.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya