අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    බදුල්ල දිස්ත්‍රික් හාලිඇළ කාන්තා බල මණ්ඩල හමුවට ජනපති එක් වෙයි

    සැප්තැම්බර් 13, 2014

    බදුල්ල දිස්ත්‍රික් හාලිඇළ කාන්තා බල මණ්ඩල හමුව ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (12) පස්වරුවේ බදුල්ල නගරයේදී පැවැත්විණි.


    එම අවස්ථාවට පැමිණි ජනාධිපතිතුමාව කාන්තා බල මණ්ඩල සාමාජිකාවන් විසින් මහත් හරසරින් පිළිගන්නා ලදී.

     

    අමාත්‍යවරුන් වන මහාචාර්ය ජී.එල්. පීරිස්, දයාශ්‍රිත තිසේරා, ඩිලාන් පෙරේරා, ගුණරත්න වීරකෝන් යන මහත්වරු ද පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ද ඇතුළු පිරිසක් මීට එක්ව සිටියහ.

    NDH/pmu_pix by Nalin Hewapathirana

     

    02 HaliAla Kantha samuluwa 1

     

     03HaliAla Kantha samuluwa

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya