අප්‍රේල් 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මහියංගනයේ මහින්දෝදය තාක්ෂණ විද්‍යාගාර අද සිසු අයිතියට

    සැප්තැම්බර් 11, 2014

    මහියංගනය, ඔරුබැඳිවැව මහා විද්‍යාලය, තිස්සපුර ද්විතීයක පාසල, ආඳා උල්පත මහා විද්‍යාලය, කන්දකැටිය උල්පත මහා විද්‍යාලය හා මීගහකිවුල ජාතික පාසල යනාදියේ අලුතින් ඉදිකරන ලද මහින්දෝදය තාක්ෂණ විද්‍යාගාර අද (11) ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සිසු අයිතියට පත් කරනු ඇත.

    මෙම එක් මහින්දෝදය තාක්ෂණික විද්‍යාගාරයක පරිගණක 40කින් සමන්විත පරිගණකාගාරයක්, පරිගණක 20කින් සමන්විත භාෂාගාරක්, දුරස්ථ අධ්‍යාපනය සඳහා නැණස ඒකකයක්, ගණිතාගාරයක්, විද්‍යාගාරයක් යන අංගයන්ගෙන් සමන්විතය. 

     

    අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන, සීනි කර්මාන්ත අමාත්‍ය ලක්ෂ්මන් සෙනෙවිරත්න යන මහත්වරුන් මේ අවස්ථාවලට සහභාගි වනු ඇත.

    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya