අප්‍රේල් 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අපරාධයක වින්දිතයන් සහ සාක්ෂිකරුවන් හට සහය දීමේ සහ ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට

    සැප්තැම්බර් 10, 2014

    අපරාධයක වින්දිතයන් සහ සාක්ෂිකරුවන් හට සහය දීමේ සහ ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත අධිකරණ ඇමති රවුෆ් හකීම් මහතා විසින් අද (10) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී.

     

    මෙය අපරාධයක වින්දිතයන් සහ සාක්ෂිකරුවන්ගේ අයිතිවාසිකම් සහ හිමිකම් දැක්වීම සහ එම අයිතිවාසිකම් සහ හිමිකම් ආරක්ෂා කිරීම සහ ප්‍රවර්ධනය කිරීම පිණිසද, වින්දිතයන් සහ සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීමට අදාළ සුදුසු ජාත්‍යන්තර ප්‍රතිමාන, ප්‍රමිති සහ යහපත් ප්‍රතිපත්ති බලාත්මත කිරීම පිණිසද, අපරාධයක වින්දිතයන් සහ සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීම සඳහා ජාතික අධිකාරියක් පිහිටුවීම, කළමනාකරණ මණ්ඩලයේ සංයුතිය, ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවේ වින්දිතයන් සහ සාක්ෂිකරුවන්ගේ සහයක සහ ආරක්ෂක කොට්ඨාසය පිහිටුවිම පිණිස ද, අපරාධයක වින්දිතයන්ට වන්දි ගෙවීම අපරාධයක වින්දිතයන්ගේ සහ සාක්ෂිකරුවන්ගේ සහායක සහ ආරක්ෂණ අරමුදලක් පිහිටුවීම පිණිස ද, ඊට සම්බන්ධ හෝ ඊට අනුෂාංගික කාරණා සඳහා විධිවිධාන සැලැස්වීම පිණිස ද වූ පනත් කෙටුම්පතකි.

     

    SDF/UMP

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya