අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ්‍රී ලංකා මහ බැංකුවේ 64 වැනි වාර්ෂික වාර්තාව ජනපතිට

    අප්‍රේල් 08, 2014

    ශ්‍රී ලංකා මහ බැංකුවේ 64 වැනි වාර්ෂික වාර්තාව මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාට පිළිගැන්වීම අද (08) පෙරවරුවේ මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා විසින් මහජන බැංකු ශ්‍රවණාගාරයේදී සිදු කරන ලදී.


    මේ අවස්ථාවට ජ්‍යේෂ්ඨ අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම, අමාත්‍ය බැසිල් රාජපක්ෂ, ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග, අග්‍රාමාත්‍ය ලේකම් එස්. අමරසේකර, අමාත්‍ය මණ්ඩල ලේකම් සුමිත් අබේසිංහ, මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර යන මහත්වරුන් හා බැංකු ආයතන ප්‍රධානීහු එක්ව සිටියහ.


    NDH/pix by Sudath Silva- pmu

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya