අප්‍රේල් 16, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජනපති ගල්ටැම්වත්තේ චන්ද්‍රජෝති හිමියන්ගේ සුවදුක් විමසයි

    සැප්තැම්බර් 02, 2014

    බුත්තල ඓතිහාසික දෙමටමල් විහාරාධිපති මොනරාගල දිස්ත්‍රික්කයේ ප්‍රධාන සංඝනායක ජූජ්‍ය ගල්ටැම්වත්තේ චන්ද්‍රජෝති නායක හිමිපාණන් වහන්සේගේ සුවදුක් විමසීමට ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා අද (02) උදෑසන එම විහාරස්ථානය වෙත ගියේය.


    උන්වහන්සේගේ සුවඳුක් විමසමින් සුහද පිළිසඳරක නිරත වු ජනාධිපතිතුමා උන්වහන්සේ වෙත නිදුක් නිරෝගී සුවය ද ප්‍රාර්ථනා කළේය.


    විහාරස්ථානයේ භික්ෂූන් වහන්සේලාට දානය පිළිගැන්වීමට ද ජනාධිපතිතුමා එක්විය.

     

    President Visits Ven. Galtamwatte Chandrajothi Thero


    අමාත්‍යවරුන් වන ජගත් පුෂ්පකුමාර, ජොන්ස්ටන් ප්‍රනාන්දු, නියෝජ්‍ය අමාත්‍ය ඉන්දික බණ්ඩාරනායක මහත්වරු ඇතුළු පිරිසක් මෙම අවස්ථාව සඳහා සහභාගි වූහ.

     

    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya