අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඩිලන්ත මාලගමුව ජනපති හමුවේ

    අප්‍රේල් 08, 2014
    ෆෝමියුලා 01 තරගාවලිය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගි වී ප්‍රථම ස්ථානය දිනාගත් ඩිලන්ත මාලගමුව මහතා ඊයේ (07) පස්වරුවේ දී ජනාධිපති මන්දිරයේ දී ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා හමුවිය.
     
    ෆෝමියුලා 01 තරගාවලිය පසුගිය 29 සහ 30 දිනයන්හි මැලේසියාවේ සෙෆාම් ධාවන පථයේ දී පැවැත්විණි.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya