අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නවසීලන්ත හා පකිස්ථාන රාජ්‍ය නියෝජිතයින් ජනපති හමුවෙයි

    දෙසැම්බර් 03, 2019

    නවසීලන්ත රජයේ ශ්‍රී ලංකා තානාපතිනි Joanna Kempkers මහත්මිය කොළඹ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමු වී තිබේ.

    මෙම හමුව ඉතාමත් සුහඳ අයුරින් පවත්වා ඇති  අතර දෙරට අතර ද්විපාර්ශවික සබඳතා ශක්තිමත් අයුරින් පවත්වාගැනීම සම්බන්ධයෙන් මෙහිදී අවධානයට ලක්ව ඇත.

    එමෙන් ම පාකිස්ථන විදේශ කටයුතු අමාත්‍ය Shad Mahmood Qureshi මහතා ද ජනාධිපතිවරයා හමු වී ඇත. එහිදී ආර්ථික සංවර්ධනය, වෙලඳ හා ආරක්ෂක සහයෝගීතාව පිළිබඳව එහිදී සාකච්ඡාවට ලක්ව තිබේ.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya