අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජනපති වයඹ ආණ්ඩුකාර කාර්යාල පරිශ්‍රයේ බෝ සමිඳුන් වැඳපුදා ගනී

    අගෝස්තු 04, 2014
    ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා අද (04) පෙරවරුවේ වයඹ පළාත් ආණ්ඩුකාර කාර්යාල පරිශ්‍රයේ පිහිටා ඇති බෝ සමිඳුන් වැඳපුදා ගත්තේය.


    මේ අවස්ථාවට අමාත්‍යවරුන් වන එස්.බී. දිසානායක, අනුර ප්‍රියදර්ශන යාපා, වයඹ පළාත් ආණ්ඩුකාර තිස්ස ආර්. බලල්ල, වයඹ පළාත් ප්‍රධාන අමාත්‍ය දයාසිරි ජයසේකර, නියෝජ්‍ය අමාත්‍ය ඉන්දික බණ්ඩාරනායක යන මහත්වරු එක්ව සිටියහ.

     

    NDH/pmu _pix by Sudath Silva

    02 2

     

     

    03 1

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya