මාර්තු 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    හිටපු යුද හමුදාපති ජනපති හමු වෙයි

    අගෝස්තු 21, 2019

    හිටපු යුද හමුදාපති ජනරාල් මහේෂ් සේනානායක මහතා   ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා හමු විය.

    හිටපු යුද හමුදාපතිවරයාගේ විශිෂ්ට සේවය අගය කළ ජනාධිපතිතුමා ඒ මහතා සමග සුහද කතා බහක ද නිරත විය.

    හිටපු යුද හමුදාපතිවරයා විසින් ජනාධිපතිතුමා වෙත සමරු තිළිණයක් ද පිළිගැන්වීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya