අගෝස්තු 23, 2019
tami eng youtube  twitter facebook

    රුහුණු විශ්වවිද්‍යාලයේ කුලපති ලෙස ආචාර්ය පූජ්‍ය අකුරටියේ නන්ද ස්වාමින් වහන්සේ පත් කෙරේ

    ජූලි 18, 2019

    රුහුණු විශ්වවිද්‍යාලයේ නව කුලපති ලෙස බස්නාහිර පළාතේ ප්‍රධාන සංඝනායක, මාලිගාකන්ද විද්‍යෝදය පරිවෙනාධ්‍යක්ෂ ආචාර්ය පූජ්‍ය අකුරටියේ නන්ද ස්වාමින්වහන්සේ පත් කර තිබේ.

    ඊයේ (17) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා විසින් උන්වහන්සේ වෙත පත්වීම් ලිපිය පිළිගැන්වීය.

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya