අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ගල් කැඩීමේ බලපත්‍ර හිමි පිරිස්වල ඉල්ලීම් ජනපතිගේ අවධානයට

    ජූනි 25, 2019

    ගල් කැඩීමේ බලපත්‍ර හිමි පිරිස්වල ඉල්ලීම් සම්බන්ධයෙන් ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සහ දිස්ත්‍රික් ලේකම්වරු අතර සාකච්ඡාවක් ඊයේ (24) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී පැවත්විණි.

    ජනාධිපති ලේකම් උදය ආර්.සෙනෙවිරත්න මහතා ද මේ අවස්ථාවට එක්ව සිටියේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya