මාර්තු 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අමාත්‍යාංශ තුනක වැයශීර්ෂ විවාදයට

    මාර්තු 19, 2019

    විසර්ජන පනත් කෙටුම්පත 2019 කාරක සභා අවස්ථාවේ විවාදය අද (19) පාර්ලිමේන්තුවේ දී ආරම්භ විය. ඒ අනුව අමාත්‍යාංශ තුනකට අයත් වැයශීර්ෂ විවාදයට ගැනේ.

    රාජ්‍ය ව්‍යවසාය, කන්ද උඩරට උරුමය සහ මහනුවර සංවර්ධන අමාත්‍යාංශය,ඩිජිටල් යටිතල පහසුකම් සහ තොරතුරු තාක්ෂණ පිළිබඳ කැබිනට් නොවන අමාත්‍යාංශය, විද්‍යා තාක්ෂණ හා පර්යේෂණ පිළිබඳ කැබිනට් නොවන අමාත්‍යාංශය යන අමාත්‍යාංශවල වැයශීර්ෂ විවාදයට ගැනේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya