අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රත්ගම ව්‍යාපාරිකයන් දෙදෙනාගේ දරුවන්ගේ ඉදිරි අධ්‍යාපන කටයුතු වෙනුවෙන් ජනපතිගෙන් මුදල් පරිත්‍යාගයක්

    මාර්තු 07, 2019
    ඝාතනයට ලක් වූ රත්ගම ව්‍යාපාරිකයන් දෙදෙනාගේ පවුල්වල අභිවෘද්ධිය වෙනුවෙන් සහ දරුවන්ගේ ඉදිරි අධ්‍යාපන කටයුතු වෙනුවෙන් මුදල් පරිත්‍යාගයක් සිදු කිරීම ජනාධිපති ගරු  මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අතින් (06) දහවල් ජනාධිපති කාර්යාලයේ දී සිදු විය.
    තම දරුවන් සම`ග ජනාධිපති කාර්යාලය වෙත පැමිණි එම ව්‍යාපාරිකයන්ගේ භාර්යාවන් දෙදෙනා ජනාධිපතිතුමා හමු වූ අතර, ඔවුන්ගේ තොරතුරු විමසු ජනාධිපතිතුමා එම පවුල්වල අභිවෘද්ධිය සහ දරුවන්ගේ ඉදිරි අධ්‍යාපන කටයුතු වෙනුවෙන් මෙම මුදල් පරිත්‍යාග පිළිගැන්වීය.
    ( ඡායාරූප : උදේශ් ගුණරත්න - ජනාධිපති මාධ්‍ය අංශය )

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya