අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජනපති රජයේ මුද්‍රණාලයේ නිරීක්ෂණ චාරිකාවක ....

    මාර්තු 01, 2019
    ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන  මැතිතුමා  රජයේ මුද්‍රණාලයේ නිරික්ෂණ චාරිකාවක නිරත විය.
    රජයේ මුද්‍රණ කටයුතු සදහා පුළුල් දායකත්වයක් ලබාදෙන මෙම ආයතනයේ කටයුතු පිළිබද සොයා බැලු ජනාධිපතිතුමා අඩු පාඩු ද විමසා බැලීය.
    මුද්‍රණාලය වෙත පැමිණි ජනාධිපතිතුමා මුද්‍රණාලයාධිපති ගංගානි ලියනගේ මහත්මිය විසින් පිළිගත් අතර අනතුරු ව ජනාධිපතිතුමා කාර්ය මණ්ඩලය සමග සුහද කථා බහක ද නිරත විය.
    මේ දිනවල මුද්‍රණය වෙමින් පවතින,පොළොන්නරුව, ග්‍රන්ථයේ මුද්‍රණ කටයුතු ද මෙහි දී ජනාධිපතිතුමාගේ නිරික්ෂණයට ලක් කෙරිණි. 
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya