උතුර, සබරගමුව සහ ඌව යන පළාත්වලට පත් කළ නව ආණ්ඩුකාරවරු අද (07) ජනාධිපති මෛත්රිපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේ ය.