පෙබරවාරි 17, 2020
tami eng youtube  twitter facebook

    "දුප්පත් දරුවන්ගේ මිතුරා" කෘතිය ජනපතිට පිළිගන්වයි

    ජූලි 23, 2014

    ප්‍රවීණ මාධ්‍යවේදී දෙනගම සිරිවර්ධන මහතා විසින් රචිත "දුප්පත් දරුවන්ගේ මිතුරා" කෘතිය සහ එහි ද්‍රවිඩ පරිවර්තනය ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා වෙත පිළිගැන්වීම ඊයේ (22) පස්වරුවේ අරලියගහ මන්දිරයේදී සිදු කෙරිණි.


    එහි ද්‍රවිඩ පරිවර්තනය සිදු කළ මඩුළුගිරියේ විජේරත්න මහතා ද ඊට එක්ව සිටියේය.


    NDH/pmu_pix by Chandana Prera

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya