මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පොදු ප්‍රවාහන සේවා සඳහා සහනාධරයක් දීම කෙරෙහි අවධානය

    ඔක්තෝබර් 12, 2018

    ඉන්ධන මිල ඉහළ යැම සැලකිල්ලට ගෙන පොදු ප්‍රවාහන හා පාසල් ප්‍රවාහන සේවා සඳහා යම් සහනාධාරයක් ලබාදීම සම්බන්ධයෙන් අවධානය යොමු කර ඒ සඳහා සාකච්ඡා කරමින් සිටින බව ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා නියෝජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ මහතා අද (12) පාර්ලිමේන්තුවේ දී පැවසී ය.

    පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා වාචික ප්‍රශ්නයක් යොමු කරමින් විමසූ පැනයකට පිළිතුරු ලබදෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසී ය.

    ඉන්ධන මිල ඉහළ යැම සිදු වුවත් ඩිසල් මිල ඉහල නොගිය නිසා පාසල් වෑන් රථ සඳහා මිල ඉහළ යෑමක් සිදු නොවනු ඇති බව කියා සිටි නියෝජ්‍ය අමාත්‍යවරයා, පාසල් වෑන් සංගම් සමඟ ද සාකච්ඡා කිරීමට කටයුතු කරන බවද පැවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya