නායකයන් දෙපළ සුහඳ කතාබහක නිරත වන අයුරු දැක ගත හැකි විය.
ජනාධිපති ගරු මෛතී්රපාල සිරිසේන මැතිතුමා,එක්සත් ජාතීන්ගේ 73 වන මහා මණ්ඩල සැසි වාරයට සමගාමීව (24)ඊයේ පස්වරුවේ නිව්යෝර්ක් නුවර එක්සත් ජාතීන්ගේ මුලස්ථානයේ දී ආරම්භ කෙරණු නෙල්සන් මැන්ඩෙලා සාම සමුථව අමතනු ලැබීය.