අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    එක්සත් ජනපද සහශ්‍ර අභියෝගතා සංස්ථාවේ ප්‍රධාන විධායක නිලධාරි  ජනපති හමුවෙයි

    සැප්තැම්බර් 25, 2018
    ජනාධිපති ගරු  මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සහ එක්සත් ජනපද රජයට අයත් සහශ්‍ර අභියෝගතා සංස්ථාවේ ප්‍රධාන විධායක නිලධාරි  Brock Bierman මහතා අතර හමුවක් ඊයේ (24) පස්වරුවේ සිදු විය.
    ජනාධිපතිතුමා නවාතැන් ගෙන සිටින නිව්යෝර්ක් නුවර හෝටලය වෙත පැමිණි සහශ්‍ර අභියෝගතා සංස්ථාවේ ප්‍රධාන විධායක නිලධාරිවරයා මෙලෙස ජනාධිපතිතුමා හමුවී සාකච්ඡා පැවැත්වීය. 
    ( ඡායාරූප : සුදත් සිල්වා ) 

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya