අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වැවිලි කලාපය සඳහා වූ නව ගම්මාන සංවර්ධන අධිකාරිය පනත් කෙටුම්පත විවාදයට

    සැප්තැම්බර් 19, 2018

    වැවිලි කලාපය සඳහා වූ නව ගම්මාන සංවර්ධන අධිකාරිය පනත් කෙටුම්පත අද (19) පාර්ලිමේන්තුවේ දී විවාදයට ගැනිණි.

    කඳුරට නව ගම්මාන, යටිතල පහසුකම් හා ප්‍රජා සංවර්ධන අමාත්‍ය පලනි තිගාම්බරම් මහතා විසින් පනත් කෙටුම්පත සම්බන්ධයෙන් විවාදය ආරම්භ කලේ ය.

    මෙම අධිකාරිය පිහිටුවීමේ අරමුණ වන්නේ වැවිලි කලාපයේ සමාජ,ආර්ථික,සංස්කෘතික හා යටිතල පහසුකම් සංවර්ධනය තුළින් අදාළ ප්‍රදේශවල ජීවත් වන වැවිලි ප්‍රජාව ප්‍රධාන සමාජ ධරාවට ඇතුළත් කිරීම සහතික කිරීම සහ ඔවුන්ට ජාතික සංවර්ධන ක්‍රියාවලියට දායක විය හැකි පරිදි සමාජමය හා ආර්ථිකමය වශයෙන් සවිබල ගැන්වීම බව අමාත්‍යවරයා විවාදයේ දී අඳහස් දක්වමින් පැවසීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya