අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ප්‍රාදේශීය සභා (සංශෝධන ) පනත් කෙටුම්පත විවාදයට

    සැප්තැම්බර් 19, 2018

    ප්‍රාදේශීය සභා (සංශෝධන ) පනත් කෙටුම්පත අද (19) පාර්ලිමේන්තුවේ දී විවාදයට ගැනිණි.

    පළාත් සභා හා පළාත් පාලන සහ ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතා විසින් පනත් කෙටුම්පත විවාදය සඳහා සභාවට ඉදිරිපත් කළේ ය.

    විවාදය ආරම්භ කරමින් අඳහස් දැක්වූ රාජ්‍ය අමාත්‍ය ශ්‍රියාණි විජේවික්‍රම මහත්මිය සඳහන් කළේ, ප්‍රාදේශීය සභාවල ජීවත්වන ජනතාවගේ පොදු පහසුකම් ඉහළ නැංවීම සඳහා මෙම සංශෝධන පනත් කෙටුම්පත ඉදිරිපත්
    කරන බවය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya