මෙම අවස්ථාවට මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර,මුදල් රාජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න, කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිසාඩ් බදියුදීන්, පාර්ලිමේන්තු මන්ත්‍රිනී විජයකලා මහේස්වරන් යන මහත්ම මහත්මීන් ප්රමුඛ පළාත් සභා, ප්‍රාදේශීය සභා නියෝජිතයින් සහ රාජ්‍ය නිලධාරීහු ඇතුළු ප්‍රදේශවාසීන් විශාල පිරිසක් සහභාගිවී සිටියහ.