අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ත්‍රිකුණාමල දිස්ත්‍රික් සංවර්ධන මහ සැලැස්ම අග්‍රාමාත්‍යවරයා වෙත පිළිගැන්වෙයි

    ජූලි 13, 2018

    සිංගප්පුරුවේ සර්බානා පුරෝගේ සමාගම හා මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය එක්ව සකස් කරන ලද ත්‍රිකුණාමල දිස්ත්‍රික් සංවර්ධන මහ සැලැස්ම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වෙත පිළිගැන්වීම පසුගිය දා අරලියගහ මන්දිරයේදී සිදුවිය.

     

    මෙම අවස්ථාවට මහ නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය චම්පික රණවක, සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළෙඳ අමාත්‍ය මලික් සමරවික්‍රම, විපක්‍ෂ නායක ආර්. සම්පන්දන්, නැගෙනහිර පළාත් ආණ්ඩුකාර රෝහිත බෝගොල්ලාගම යන මහත්වරු ප්‍රමුඛ දේශපාලනඥයින්, සුබානා ජුරොන් ආයතනයේ නියෝජිතයින්, රාජ්‍ය නිලධාරීන් ඇතුලූ පිරිසක් සහභාගි වී සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya