එම අවස්ථාවට මහා සංඝරත්නය, බුද්ධශාසන අමාත්යත ගාමිණි ජයවික්‍රම පෙරේරා, ඉන්දියානු මහා බෝධි සංගමයේ සභාපති දෂෝ පසාන් ඩොර්ජි (Dasho Passang Dorji), ශ්‍රී ලංකා අනගාරික ධර්මපාල අරමුදලේ සභාපති සුදම්මික හේවාවිතාරණ, නියෝජ්‍ය මහා කොමසාරිස් අරින්ඩම් බග්චි (Arindam Bagchi) යන මහත්වරු ප්රමුඛ නියෝජිතයින් පිරිසක් සහභාගි වූහ.