මාර්තු 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දිවීයා මරාදැමීම පිළිබඳ පරීක්ෂණයක්

    ජූනි 22, 2018

    කිලිනොච්චිය ප්‍රදේශයේ ගම්මානයට කඩාවැදුණු දිවියෙකු මරා දැමීම සම්බන්ධයෙන් රජය පරීක්ෂණයක් සිදු කරන බව සභානායක,අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි.

    අද (22) පාර්ලිමේන්තුවේ දී මතු වූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව අවධාරණය කළේ ය.

    දිවියා මරා දැමීම සම්බන්ධයෙන් වහාම නීතිය ක්‍රියාත්මක කර වගකිව යුතු පිරිස් අත්අඩංගුවට ගත යුතු බව බුද්ධ ශාසන අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා ද අඳහස් දක්වමින් පැවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya