රාජ්‍ය අමාත්‍යවරයා, අද (21) පාර්ලිමේන්තුවේ දී 1990 සුවසැරිය පදනම පනත් කෙටුම්පත විවාදයේ දී අඳහස් දක්වමින් මේ බව පැවසී ය
යහපාලන රජය තුළ ජනතාවගේ ජීවිත ආරක්ෂ කිරීමට ගත් වටිනා පියවරක්. සුවසැරිය ගිලන් රථ සේවය සඳහා ජනතාවට ගාස්තු ගෙවන්න අවශ්‍ය නෑ. සුවසැරිය ජනතාව ජීවත් කිරීමේ මහඟු ව්‍යාපාරයක් වෙලා. මත්ද්‍රව්‍ය
ජාවාරම් කාරයින්ට මාධ්‍ය නාළිකා තිබුණා. ඔවුන් සිටියේ නීතියට උඩින්. මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් නිසා පාර්ලිමේන්තුව හෑල්ලු කළා. මන්ත්‍රීවරු පෙනි සිටින්නේ මහජනතාව වෙනුවෙන්. අධිකරණ තීන්දුවලට බලපෑම් කරනවා නම් එය අධිකරණයට කරන අපහාස කිරීමක් යැයි ද රාජ්‍ය අමාත්‍යවරයා පැවසී ය