මැයි 04, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සුවසැරිය ජනතාව ජීවත් කිරීමේ මහඟු ව්‍යාපාරයක් වෙලා - රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේබණ්ඩාර

    ජූනි 21, 2018

    සුවසැරිය සේවාවෙන් ජනතාවට මහත් සේවයක් ලැබී තිබෙනවා යැයි වාරි මාර්ග,ජල කළමනාකරණ හා ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේබණ්ඩාර මහතා පවසයි.

    රාජ්‍ය අමාත්‍යවරයා, අද (21) පාර්ලිමේන්තුවේ දී 1990 සුවසැරිය පදනම පනත් කෙටුම්පත විවාදයේ දී අඳහස් දක්වමින් මේ බව පැවසී ය

    යහපාලන රජය තුළ ජනතාවගේ ජීවිත ආරක්ෂ කිරීමට ගත් වටිනා පියවරක්. සුවසැරිය ගිලන් රථ සේවය සඳහා ජනතාවට ගාස්තු ගෙවන්න අවශ්‍ය නෑ. සුවසැරිය ජනතාව ජීවත් කිරීමේ මහඟු ව්‍යාපාරයක් වෙලා. මත්ද්‍රව්‍ය
    ජාවාරම් කාරයින්ට මාධ්‍ය නාළිකා තිබුණා. ඔවුන් සිටියේ නීතියට උඩින්. මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් නිසා පාර්ලිමේන්තුව හෑල්ලු කළා. මන්ත්‍රීවරු පෙනි සිටින්නේ මහජනතාව වෙනුවෙන්. අධිකරණ තීන්දුවලට බලපෑම් කරනවා නම් එය අධිකරණයට කරන අපහාස කිරීමක් යැයි ද රාජ්‍ය අමාත්‍යවරයා පැවසී ය

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya