අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කොළඹ ආනන්ද කුමාරස්වාමි මාවතේ වීදි චිත්‍ර ශිල්පීන් වෙනුවෙන් ජනපතිගෙන් මුදල් පරිත්‍යාගයක් ....

    මැයි 23, 2018
     
    කොළඹ ආනන්ද කුමාරස්වාමි මාවතේ, නිර්මාණකරණයේ යෙදෙන වීදි චිත්‍රශිල්පීන්ගේ ඉදිරි කටයුතු වෙනුවෙන් මුල්‍ය පරිත්‍යාගයක් සිදුකිරීම ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අතින් ඊයේ (22) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී සිදුවිය.
     
    ස්වෝත්සාහයෙන් නැගී සිටීමට වෙර දරන වීදි කලාකරුවන්ට ශක්තියක් සපයමින් ඔවුන්ට නිසි ගෞරවයක් ලබාදීමට ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ උපදෙස් පරිදි වත්මන් රජය විසින් වැඩපිළිවෙළ රැසක් ක්‍රියාවට නංවා තිඛෙන අතර කොළඹ ආනන්ද කුමාරස්වාමි මාවතේ වීදි කලාකරුවන් වෙනුවෙන් ඉදිකළ ප්‍රදර්ශන පුවරුව ද පසුගියදා විවෘත කෙරුණේ ජනාධිපතිතුමා අතිනි.
     
    ඡායාරූප : උදේශ් ගුණරත්න - ජනාධිපති මාධ්‍ය අංශය )

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya